Frequently Asked Questions

What is the minimum age requirement to open a CDS account?
How do I open a CDS Account?
How do I open an On-line Trading Account?
What is the minimum amount required to open a CDS Account?
How much should I invest in the Stock Market?
How can I transfer my account at another stock broking firm to Capital TRUST Securities?
How can I transfer money to my CDS Account?
I deposited cash to my CDS account one hour ago but my account is not yet credited. What should I do?
Is there a fee involved to open an Online Trading Account?
How long will it take to open an Online Trading Account?
To decide what shares to buy/sell, will I receive any research information?
I have forgotten my Online Trading Password?
What is the transaction cost?
How do I subscribe for the SMS Alert service?
Is there a fee charged for this service?
How can I change my address in the CDS?
Do you have branches in other cities apart from Colombo?
I don't know who my Investment Advisor is. How can I know his details?
How can I obtain my Portfolio Report and Account Statement?
How do I learn basics of Fundamental Analysis to maximize my returns
How can I learn to use most features in the On-Line Trading system?
How can I obtain a Margin Trading facility for my CDS account?

නිතර අසන ප්‍රශ්න

CDS ගිණුමක් විවෘත කිරීම සඳහා වන අවම වයස් සීමාව කුමක්ද?
මම CDS ගිණුමක් විවෘත කරන්නේ කෙසේද?
අන්තර්ජාලය ඔස්සේ ගණුදෙනු කටයුතු සිදු කිරීම සඳහා මා සම්බන්ධ වන්නේ කෙසේද?
CDS ගිණුමක් විවෘත කිරීම සඳහා අවශ්‍ය අවම මුදල් ප්‍රමාණය කොපමණද?
මම විසින් කොටස් වෙළඳපොලෙහි කොපමණ මුදල් ප්‍රමාණයක් ආයෝජනය කල යුතුද?
මා විසින් අනෙක් තැරැව්කාර සමාගමක මා සතු කොටස් කැපිටල් ට්‍රස්ට් තැරැව්කාර සමාගමේ CDS ගිණුමට රැගෙන ආ හැක්කේ කෙසේද?
කොටස් ගනුදෙණු කටයුතු සඳහා මා විසින් ගිණුමට මුදල් ආයෝජනය කල හැක්කේ කෙසේද?
මීට පැයක පමණ කාළයකට පෙර මා විසින් ගණුදෙනු කටයුතු සඳහා CDS ගිණුමට මුදල් බැර කළද, ගිණුමෙහි එම විස්තර සඳහන් නොවේ. මා විසින් මෙහිදී කල යුත්තේ කුමක්ද?
අන්තර්ජාල කොටස් ගනුදෙණු සේවාව ලබා ගැනීම සඳහා මුදල් ගෙවීමක් සිදු කල යුතුද?
අන්තර්ජාල කොටස් ගනුදෙණු සේවාව ලබා ගැනීමට මා විසින් කොපමණ කාලයක් බලා සිටිය යුතුද?
මා විසින් මිලදී ගතයුතු, නැතහොත් විකිණිය යුතු කොටස් මොනවාද යන්න පිළිබඳ තීරණය සඳහා අවශ්‍ය වෙළඳපොල පර්යේෂ්‍යණ වාර්තා ලබා ගැනීමට ඇති හැකියාව කෙසේද?
අන්තර්ජාල ගනුදෙණු පද්ධතිය සඳහා ප්‍රවිෂ්ඨ වීමේ මුරපදය (password) අමතක වුවහොත්මා විසින් කුමක් කළ යුතුද?
කොටස් වෙළඳපොල ගනුදෙණු සඳහා අය කෙරෙන තැරැව්කාර ගාස්තුව කොපමණද?
SMS Alert සේවාව ලබා ගැනීම සඳහා ඇතුළත් වීමට මා විසින් කුමක් කළ යුතුද?
මෙකී සේවාව ලබා ගැනීම වෙනුවෙන් අය කෙරෙන ගාස්තුව කොපමණද?
CDS ගිණුමේ සඳහන් මාගේ ලිපිනය වෙනස් කිරීම කළ හැක්කේ කෙසේද?
කොළඹ හැරුණු විට කැපිටල් ට්‍රස්ට් තැරැව්කාරා සමාගමේ ශාඛා පිහිටුවා ඇති දිවයිනේ අනෙකුත් ප්‍රදේශ මොනවාද?
මාගේ ආයෝජන උපදේශකවරයා කවුරුද යන්න මා විසින් නොදනී. ඒ පිළිබඳ විස්තර ලබා ගත හැක්කේ කෙසේද?
මා විසින්, මාගේ ආයෝජන කළඹ (portfolio Statement) හා ගිණුමේ සවිස්තර වාර්තාවක් (Account Statement) ලබා ගන්නේ කෙසේද?
කොටස් වෙළඳපොල ගනුදෙණු මගින් ඉහළ ලාභ ලබා ගැනීම සඳහා, මා විසින් සිද්ධාන්ත විශ්ලේෂණ (Fundamental Analysis) ආදී ක්‍රම භාවිත කල යුත්තේ කෙසේද?
ඔබගේ අන්තර්ජාල ගනුදෙණු පද්ධතිය (On-line Trading System) මගින් පිරිනමා ඇති වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහාත් එසේම ඒ පිළිබඳ කරුණු හැදෑරීම පිණිසත් මා විසින් කල යුත්තේ කුමක්ද?
කොටස් ආයෝජන කටයුතු වඩාත් ඵලදායී ආකාරයෙන් සිදු කරගෙන යෑම සඳහා මා විසින් ආන්තික ණය පහසුකම් (Margin Trading Facility) ලබා ගත හැක්කේ කෙසේද?

© 2026. Capital TRUST Securities (Pvt) Ltd.